මේ ක්ෂේත්‍රයට එන්න වගේම රැඳිලා ඉන්නත් අමාරුයි
තරුණියකට සිනහවක් කියන්නේ වටිනා ආභරණයක්.හදවතින්ම නැගෙන එවන් සිනහවකට එක්වන නිහතමානී ගුණය මේ ආභරණයේ අගය දෙගුණ තෙගුණ කරවනවා.ඇයත් එවන් අපූරු සිනහවක උරුමකාරියක්. නිවේදනය , ගීත රූප රචනා , වෙළඳ දැන්වීම් හරහා තම දස්කම් විදහාපාන මේ සුන්දර තරුණිය නමින් දසුනි න…