අපේ සතුටට බිලිවන අහිංසක ජීවිත
සූර්යයා මීන රාශියේ සිට මේශ රාශියට සංක්රමණය වීම ශ්රී ලාංකික අපට බොහොම වැදගත් අවස්ථාවක්.නව සඳ බැලීමේ සිට පැළ සිටුවීම දක්වා නොයෙක් චාරිත්ර -වාරිත්රයන් සමඟ සිදු කෙරෙන මේ ගණුදෙනුව සැබැවින්ම හරිම අපූරුයි.ඉදිරි කාලය තුළ තරහ-මරහ සියල්ල අමතක කොට කාර්…