MEZMA Herbal Hair Oil - මෙස්මා ඖෂධීය හිස තෙල් - MEZMA மூலிகை முடி எண்ணெய் 100ml

 


Natural successful hair growth in 90 days
Sri Lanka's first-ever medicinal head oil made with Rosemary plant extracts
Expensive herbal oils produced abroad are now affordable in Sri Lanka
100% Sri Lankan product

Ingredients

Rosemary Leaves, Thyme Leaves, Lavender, Curry Leaves, Sewendara, Rue Leaves, Fenugreek, Mint & Pure Coconut Oil.

  • Due to the improvement of blood circulation in the head, it increases hair growth and gives shiny hair with good thickness.

  • Protects the scalp from skin damage and side effects after hair coloring.

  • Reduces graying of hair and prevents hair thinning.

  • Protects the head from harmful bacteria fungi and germs and keeps it free from unusual irritations and infections.

  • Removes excessive oil from the scalp and leaves the scalp clean.

  • Eliminates dandruff and gives a head free of lice landings and lice.

  • By controlling the moisture in the head, it protects the scalp by reducing scalp damage, dry scalp, etc. Baldness is prevented at the initial stage.

  • Protects the skull from oxidation and sunlight.

  • Improving memory by maintaining mental concentration leads to good education.

  • Eliminates fatigue caused by mental stress.

  • Instantly relieves headache.

  • By ingesting its natural aroma, it creates a healthy respiratory system and reduces throat congestion, colds, dry throat, etc.

Method of use

  • If using daily, apply about five drops of oil on the scalp and massage slowly.

  • Twice a week when it is not cold, put oil on the head and massage it for about an hour and wash it off. It is good if used before bathing.

 

දින 90 කින් ස්වාභාවික සාර්ථක හිසකෙස් වර්ධනයක්

ශ්‍රී ලංකාවේ පළමු වතාවට රෝස්මේරි ශාක සාරවලින් සාදන ලද ඖෂධීය හිස තෙල්

පිටරටවල නිෂ්පාදනය කරන ලද මිළ අධික ශාකසාර තෙල දැන් ලංකාවෙත් අතේ දැරිය හැකි මුදලට

100% ලාංකීීය නිෂ්පාදනයක්

අමුද්රව්ය

රෝස්මරී කොළ, තුඹ කොළ, ලැවෙන්ඩර්, කරපිංචා, සෙවෙන්දර, රූ කොළ, මහදුරු, මින්ට් සහ පිරිසිදු පොල්තෙල්.

 

දින 90 කින් ස්වාභාවික සාර්ථක හිසකෙස් වර්ධනයක්

MEZMA Herbal Hair Oil - මෙස්මා ඖෂධීය හිස තෙල් - MEZMA மூலிகை முடி எண்ணெய் 100ml bottle

Rosemary Treatment for Healthy Hair, Scalp and Mind

Cash On Delivery - WhatsApp your name, address, and contact number to 077 455 20 60

නිවසටම ගෙන්වා ගැනීමට ඔබගේ නම, දුරකථන අංකය, ලිපිනය අපගේ වට්ස්අප් වෙත ඒවන්න - 077 455 20 60

உங்கள் வீட்டிற்கு வரவழைக்க உங்கள் பெயர், தொலைபேசி எண், முகவரி எங்கள் வாட்ஸ்அப் பெறவும் - 077 455 20 60

  • හිසෙහි රුධිර සංසරණය වැඩි දියුණු කිරීම හේතුවෙන් හිසකෙස් වර්ධනය වැඩි කරමින් මනා ඝන කමින් යුත් දීප්තිමත් කෙස් කළඹක් ලබා දෙයි.  

  • හිසකෙස් වර්ණ ගැන්වීමෙන් අනතුරුව සමෙහි ඇතිවන හානීන් සහ අතුරු ආබාධ වලින් හිස් කබල ආරක්ෂා කරයි.

  • හිසකෙස් සුදුවීම අවම කරන අතර හිසකෙස් සිහින්වීම වළක්වයි.

  • හානිකර බැක්ටිරියා දිලීර හා විෂබීජ වලින් හිස ආරක්ෂා කර එය අසාමාන්‍ය උද්දීපනයන් හා ආසාධන වලින් තොරව තබයි.

  • හිසෙහි පවතින අධික තෙල් ගතිය දුරු කරන අතර හිස කුණු දූවිලි වලින් තොරව පිරිසිදුව තබයි.

  • ඉස්හොරි නැති කරන අතර උකුණන් ලේන්ඩින් හා ඇල්මුවන්ගෙන් තොර හිසක් ලබා දෙයි.

  • හිසේ තෙතමනය පාලනය කරමින් හිස කැසීම තුලින් හිස් කබලට හානිවීම, හිස් කබල වියලීම ආදීන් අවම කර එය ආරක්ෂා කරයි.

  • හිස මුඩුවීම ආරම්භක අවස්තාවේදීම වලකයි.

  • ඔක්සිකරනය හා හිරු එලියෙන් හිස් කබල ආරක්ෂා කරයි.

  • මානසික ශක්තිය වැඩි දියුණු කර මොලේ වෙහෙසකාරි බවෙන් තොර සුවබර නින්දකට මග පාදයි.

  • මානසික ඒකාශ්‍රතාවය මනා ලෙස පවත්වාගනිමින් මතක ශක්තිය වැඩි දියුණු වීම තුලින් යහපත් අධ්‍යාපනයට මග පාදයි.

  • මානසික ආතතිය තුලින් ඇතිවන වෙහෙසකාරී බව දුරු කරයි.

  • හිසරදය ක්ෂණිකව දුරු කරයි.

  • මෙහි සුවාභාවික සුවද ආග්‍රහණය කිරීම තුලින් නිරෝගි ස්වසන පද්ධතියක් ඇති කරන අතර උගුරේ තදබදය, හෙම්බිරිස්සාව, උගුර වියලීම ආදිය අවම කරයි.

භාවිතා කරන ක්‍රමය

  • දිනපතා භාවිතා කරන්නේ නම් තෙල් බින්දු පහක් පමණ හිසෙහි තවරා සෙමින් සම්භාහනය කරන්න.

  • සතියට ‌දෙවතාවක් පමණ සීතල නැති වෙලාවට හිසට හොදින් තෙල් දමා සම්භාහනය කර පැයක් පමණ තබා සෝදා හැරීම මැනවි. නෑමට පෙර භාවිතා කරන්නේ නම් හොදයි.

 

1.       தலையில் இரத்த ஓட்டம் மேம்படுவதால், முடி வளர்ச்சியை அதிகரித்து, நல்ல அடர்த்தியுடன் பளபளப்பான கூந்தலைத் தரும்.
2.       முடிக்கு வண்ணம் பூசுவதற்குப் பிறகு தோல் பாதிப்பு மற்றும் பக்க விளைவுகளிலிருந்து உச்சந்தலையைப் பாதுகாக்கிறது.
3.       முடி நரைப்பதைக் குறைத்துமுடி உதிர்வதைத் தடுக்கிறது.
4.       தீங்கு விளைவிக்கும் பாக்டீரியா பூஞ்சை மற்றும் கிருமிகளிலிருந்து தலையைப் பாதுகாக்கிறது மற்றும் அசாதாரண எரிச்சல் மற்றும் தொற்றுநோய்களிலிருந்து விடுபடுகிறது.
5.       தலையில் உள்ள அதிகப்படியான எண்ணெயை நீக்கிதலையை சுத்தமாக வைத்திருக்கும்.
6.       பொடுகை நீக்குகிறது மற்றும் பேன் இறங்குதல் மற்றும் பேன் இல்லாத தலையை அளிக்கிறது.
7.       தலையில் உள்ள ஈரப்பதத்தைக் கட்டுப்படுத்திஉச்சந்தலையில் ஏற்படும் பாதிப்புவறட்சி போன்றவற்றைக் குறைத்து உச்சந்தலையைப் பாதுகாக்கிறது. வழுக்கை ஆரம்ப நிலையிலேயே தடுக்கப்படுகிறது.
8.       ஆக்சிஜனேற்றம் மற்றும் சூரிய ஒளியில் இருந்து மண்டை ஓட்டைப் பாதுகாக்கிறது.
9.       மனதை ஒருமுகப்படுத்துவதன் மூலம் நினைவாற்றலை மேம்படுத்துவது நல்ல கல்விக்கு வழிவகுக்கிறது.
10.   மன அழுத்தத்தால் ஏற்படும் சோர்வை நீக்குகிறது.
11.   தலைவலியை உடனடியாக நீக்குகிறது.
12.   அதன் இயற்கையான நறுமணத்தை உட்கொள்வதன் மூலம்இது ஆரோக்கியமான சுவாச அமைப்பை உருவாக்குகிறது மற்றும் தொண்டை நெரிசல்சளிதொண்டை வறட்சி போன்றவற்றை குறைக்கிறது.


பயன்படுத்தும் முறை 


• தினமும் பயன்படுத்தினால்சுமார் ஐந்து சொட்டு எண்ணெயை உச்சந்தலையில் தடவி மெதுவாக மசாஜ் செய்யவும்.
• வாரம் இருமுறை குளிர் இல்லாத போது தலையில் எண்ணெய் தடவி சுமார் ஒரு மணி நேரம் மசாஜ் செய்து கழுவ வேண்டும். குளிப்பதற்கு முன் பயன்படுத்தினால் நல்லது. 

 

90 நாட்களில் இயற்கையான முடி வளர்ச்சி


ரோஸ்மேரி செடியின் சாற்றில் தயாரிக்கப்படும் இலங்கையின் முதல் மருத்துவ குணம் கொண்ட தலை எண்ணெய்வெளிநாடுகளில் உற்பத்தி செய்யப்படும் விலையுயர்ந்த மூலிகை எண்ணெய்கள் தற்போது இலங்கையில் மலிவு விலையில் உள்ளன100% இலங்கை தயாரிப்பு 

தேவையான பொருட்கள் 


ரோஸ்மேரி இலைகள்தைம் இலைகள்லாவெண்டர்கறிவேப்பிலைசெவேந்தராரூ இலைகள்வெந்தயம்புதினா & தூய தேங்காய் எண்ணெய். 

 

මිලදී ගැනීමේදී කුරියර් ගාස්තු රුපියල් 400/= ක් එකතු වන අතර රුපියල් 5000/= වැඩි ඇනවුම් සදහා කුරියර් ගාස්තු නැත.

ලැබුනු පසු මුදල් ‌ගෙවන්න.

මෙමගින් ඇනවුම් කිරීමට අපහසු අය වට්ස්අප් හරහා 077 455 20 60 අංක වලට ඔබේ නම, දුරකථන අංකය, ලිපිනය එවීමෙන් ගෙදරටම ගෙන්වා ගත හැක. ඇනවුම් කිරීමේදී ඔබට අවශ්‍ය භාණ්ඩ වල නම් සදහන් කර එවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

ඇමතිය හැකි දුරකථන අංකය 077 455 20 60

Courier charges of Rs.400/= will be added,
at the time of purchase and no courier charges for orders above Rs.5000/=. Pay upon receipt. With this, those who find it difficult to order can send your
name, phone number and address to 077 455 20 60 numbers via whatsapp
to bring them home. Please mention the names of the items you want while ordering.

calling hotline 077 455 20 60

கூரியர் கட்டணங்கள் ரூ.400/= சேர்க்கப்படும், வாங்கும் நேரத்தில் மற்றும் ரூ. 5000/= க்கு மேல் ஆர்டர்களுக்கு கூரியர் கட்டணம் இல்லை. ரசீதில் பணம் செலுத்துங்கள். இதன் மூலம், ஆர்டர் செய்ய சிரமப்படுபவர்கள் உங்களுடையதை அனுப்பலாம் பெயர், தொலைபேசி எண் மற்றும் முகவரி 077 455 20 60 எண்களுக்கு whatsapp மூலம் அவர்களை வீட்டிற்கு அழைத்து வர. ஆர்டர் செய்யும் போது நீங்கள் விரும்பும் பொருட்களின் பெயர்களைக் குறிப்பிடவும். 077 455 20 60 என்ற ஹாட்லைனை அழைக்கிறது



Post a Comment

Previous Post Next Post

POST ADS1

POST ADS 2